බර්කිනා පාසෝ හි දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 14 ක් මරුට

Monday, 02 December 2019 - 7:18

%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%9D+%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බර්කිනා පාසෝ හි දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිඛෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරිදා දේව මෙහෙය අතරතුර දේවස්ථානයට කඩාවැදුනු නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් දේවස්ථානය තුළ සිටි පිරිස වෙත වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේද බර්කිනා පාසෝ හි දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories