ඉන්දියාවේ නවදිල්ලි නුවර කර්මාන්තශාලාවක අද අලුයම් කාලය තුළ ඇතිවූ ගින්නකින් එහි සේවය කළ කම්කරුවන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සය මහල් ගොඩනැගිල්ලේ අලුයම 5 ට පමණ ගින්න හටගත් අවස්ථාවේ එම සේවකයන් නින්දේ පසුවූ බවයි වාර්තාවන්නේ. ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවන රථ 30 ක් පමණ යොදවා තිබෙනවා.
මුදාගත් පුද්ගලයන් විසි දෙදෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කළේ.

Follow US
Most Viewed Stories