දකුණු අප්‍රිකාවේ සොසිබිනි විශ්ව රූ රැජිණ ලෙසින් කිරුළු පළදී

Monday, 09 December 2019 - 15:28

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%AF%E0%B7%93
දකුණු අප්‍රිකාවේ - සොසිබිනි ටුන්සි 2019 විශ්ව රූ රැජින ලෙසින් අද කිරුළු පැළදුවා.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරගාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් සහ තරඟ වැදුණු අතර, පුවටෝ - රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගත්තා.

26 හැවිරිදි කළු ජාතික රූමතියක් වන සොසිබිනි ටුන්සි විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රකාශ කළේ සමේ කළු පැහැය කාන්තා රූ සපුව සැඟවූ කාලයක් පැවති බවයි.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories