රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත් කෙරේ - රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැදගත්කම ජනාධිපති පහදයි

Monday, 09 December 2019 - 18:45

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අවධාරණය කළා.

ඒ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන් අමතමින්.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 32 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි පිලිගැන්වීම ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා අතින්.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා පවතින බවට අඟවමින් රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම කූට ව්‍යාපාරයට සම්බන්ධ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.



රාජ්‍ය අමාත්‍යාංශ  සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories