අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී කරන්න - බස් සංගම්වලින් ඉල්ලීමක්

Tuesday, 10 December 2019 - 7:32

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට රජය ගත් තීරණයට සිය සංගමය කිසිදු විරෝධත්වයක් නොදක්වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විෙජ්රත්න කියා සිටියේ අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවට සුඛෝපභෝගී බස් රථ යෙදවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

මගීන්ගෙන් වැඩි මුදලක් අය කරන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ඉදිරියේදී අහෝසි කිරීම සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිඛෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories