බගවන්තලාවේදී මැණික් ගැරූ 5 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 10 December 2019 - 11:22

%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බගවන්තලාව - චැපල්ටන් තේ වත්තේ මැණික් ගරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ලද තොරතුරකට අනුව එම තේ වත්තේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

කලක සිට මොවුන් නීතිවිරෝධී ලෙස මැණික් ඉල්ලම් සොයා පරිසරයට හානි වන අයුරින් මෙම ක්‍රියාවලියේ නිරතව ඇති බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතු යායේ පදිංචි අවුරුදු 35 සහ 50 යන වයස්වල පසුවන්නන්.






 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories