හෙරොයින් ග්‍රෑම් 25 යි දශම 7 යි 7 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරදකරු කරමින් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් "කළු තුෂාර"ට කොළඹ මහාධිකරණය අද (10) මරණ දඬුවම නියම කළා.
ඒ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ අදාල නඩුවේ තීන්දුව ලබා දෙමින්.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් සැකකරු පසුගිය 2016 වසරේ මැයි 12 වනදා සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ යතුරුපැදියකින් හෙරොයින් ග්‍රෑම් 59ක් ප්‍රවාහනය කරමින් සිටියදීයි.

Follow US
Most Viewed Stories