ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "කළු තුෂාර"ට මරණ දඬුවම

Tuesday, 10 December 2019 - 11:37

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%22%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%22%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
හෙරොයින් ග්‍රෑම් 25 යි දශම 7 යි 7 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරදකරු කරමින් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් "කළු තුෂාර"ට කොළඹ මහාධිකරණය අද (10) මරණ දඬුවම නියම කළා.

ඒ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ අදාල නඩුවේ තීන්දුව ලබා දෙමින්.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් සැකකරු පසුගිය 2016 වසරේ මැයි 12 වනදා සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ යතුරුපැදියකින් හෙරොයින් ග්‍රෑම් 59ක් ප්‍රවාහනය කරමින් සිටියදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories