සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නැවත යමින් සිටි සිසුවෙකු යතුරුපැදි අනතුරකින් මරුට

Tuesday, 10 December 2019 - 15:08

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි වවුනියාව - සිදම්බරම්පුරම් ප්‍රදේශයේ සිසුවෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාව - ගෝමරසන්කුලම විද්‍යාලයේදී විභාගයට පෙනී සිටි සිසුවා තවත් සිසුවෙකු සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී ඊයේ පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

තුවාල ලැබූ 16 හැවිරිදි එම සිසුවා වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories