නාඩු 98 කටත්, සම්බා 99 ටත් අලෙවි කිරීමට සහල් මෝල් හිමියන් එකඟ වෙයි

Tuesday, 10 December 2019 - 17:41

%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+98+%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+99+%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද සිට ක්‍රියාත්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක සහ සම්බා රුපියල් 99 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට මහ පරිමාණ සහල් මෝල් හිමියන් එකඟවී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories