සරුංගල් යවමින් සිටි පාසල් සිසුවෙකු ළිඳකට වැටී මරුට

Friday, 13 December 2019 - 10:01

%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටියදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ මෙම සිසුවා සිය නිවස ඉදිරිපිට සිය සරුංගලය ඉහළට යැවීම සඳහා ඉදිරියට දිව යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.

පසුව ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබදව සොයා බැලීමක් සිදුකර ඇති අතරඳ එහිදීයි මෙලෙස අනාරක්ෂිත ළිඳ තුළ තිබී දරුවාගේ සිරුර සොයා ගනු ලැබුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10ක සිසුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories