රාජිතට ඇප දීමට එරෙහි නඩුවේ නොතීසි නියෝගය ගැන තීන්දුව 21

Friday, 17 January 2020 - 14:31

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+21
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයට නොතීසි නිකුත් කිරීම පිළිබද නියෝගය ලබන 21 වන දා ලබාදෙන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.

ඒ, අදාළ ප්‍රතිශෝධන අයදුම්පත අද විභාගයට ගත් අවස්ථාවේදියි.

නඩු විභාගයට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද කොළඹ මහාධිකරණයට පැමිණ සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories