චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පසුගිය දෙසැම්බරයේ සිට වාර්තා වූ නව අභිරහස් වෛරසය අපේක්ෂා නොකළ අන්දමින් දැනටමත් පැතිර ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පිරිසක් පෙන්වා දෙනවා.
සාස් ප්‍රභේදයට අයත් වෛරසයක් වන මෙමගින් දැනට මරණ දෙකක් වාර්තා වන අතර, විද්‍යාගාර පරීක්ෂණවලින් සනාථ වී ඇත්තේ 41 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවයි.
එහෙත් ගෝලීය බෝවන රෝග පිළිබද ලන්ඩන් රාජකීය ආයතනයේ මහාචාර්ය නීල් ෆර්ගර්සන් කියා සිටියේ වෛරසය අවම වශයෙන් 1700කට ආසාදනය වී ඇති අතර, තායිලන්තය සහ ජපානයෙන් ද ආසාදිතයන් වාර්තා වන බවයි.

Follow US
Most Viewed Stories