බ්ලූමැන්ඩල් කසල කන්දේ ගින්නක්

Saturday, 18 January 2020 - 15:53

%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ග්‍රෑන්ඩ්පාස්, බ්ලූමැන්ඩල් කසල කන්දේ අද පස්වරුවේ ගින්නක් හට ගත්තා.

කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් පිටත් කර යැවූ බවයි.

ඒ අනුව, මේ වනවිට එම ගින්න පාලනය කිරිමට කටයුතු කර ඇති බවයි ග්‍රෑන්ඩ් පාස් පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories