මිරිහානේ පුද්ගල ඝාතනයක්

Wednesday, 22 January 2020 - 10:18

%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මිරිහාන - නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලීසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories