වැඩ තහනමට ලක්වූ ශානි අබේසේකර ප්‍රකාශයක් ලබාදීමට CIDයට පැමිණේ

Thursday, 23 January 2020 - 11:12

%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණ තිබෙනවා.

ඒ, ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් පැහැර ගෙන ගිය බවට පැවසෙන සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories