කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයට

Thursday, 23 January 2020 - 13:12

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මතභේදයට තුඩු දුන් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයේ ස්ථාපනය කිරීමේ පළමු පියවර ලෙස එහි රාජ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කෙරුණු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories