ජීව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 23 January 2020 - 14:12

%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සමන්තුරේ - සෙන්නල්ග්‍රාමය ප්‍රදේශයේදී ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී මිලිමීටර් 5.5 වර්ගයේ ජීව උණ්ඩ 52ක්, මිලිමීටර් 7.5 වර්ගයේ ජීව උණ්ඩ 12ක්, ඊයම් බෝල සහ කැබලි කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 600ක්, ගලවන ලද ඩෙටනේටර් කොටසක් සහ බඳින තුවක්කුවක් ඊයේ සොයාගෙන ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories