යාපනය වෛද්‍ය පීඨයේ සිසුවියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් ඇගේ සැමියා වන හමුදා සෙබලා පෙබරවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අද යාපනය මහේස්ත්‍රාත් එස්.පීටර් පෝල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මියගිය වෛද්‍ය සිසුවිය බේරුවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක් වන අතර, ඇයගේ සැමියා යාපනය - පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ අයෙක්.

Follow US
Most Viewed Stories