වෛද්‍ය සිසුවිය ඝාතනය කළ සැමියා රක්ෂිත බන්ධනාගාරයට

Thursday, 23 January 2020 - 17:00

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
යාපනය වෛද්‍ය පීඨයේ සිසුවියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් ඇගේ සැමියා වන හමුදා සෙබලා පෙබරවාරි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද යාපනය මහේස්ත්‍රාත් එස්.පීටර් පෝල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මියගිය වෛද්‍ය සිසුවිය බේරුවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක් වන අතර, ඇයගේ සැමියා යාපනය - පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ අයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories