ගොවීන්ට උපාධියක්

Friday, 24 January 2020 - 7:42

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට - වැලිගත්ත පටක රෝපණ මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ගොවීන් දහසකට කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව උපාධියක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ බෙදාදීමේ උත්සවයකට මාලඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories