ජනතා විශ්වාසය රකින්නැයි ජනපතිගෙන් ආයතන ප්‍රධානීන්ට උපදෙස්

Friday, 24 January 2020 - 18:51

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ජනාධිපතිවරණයේදී ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රධානීන්ගෙන් අද ඉල්ලීමක් කළා.

ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

සීඝ්‍ර ආර්ථික වර්ධනය, සියලු රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රමුඛ වගකීම බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

මේ අතර, විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.



 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories