දරිද්‍රතාව තුරන් කිරීමට සහ ජීවනෝපාය සංවර්ධනයට කාර්යසාධක බලකායක්

Friday, 24 January 2020 - 20:39

%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කාර්යසාධක බලකායක් පත්කර තිබෙනවා.

විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඊට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම කාර්ය සාධක බලකාය සඳහා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සාමාජිකයින් ඇතුළත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories