තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
නැගෙනහිර තුර්කියේ ඇති වූ මෙම ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 14 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.
රික්ටර් මාපක 6.8 ක ප්‍රබලත්වයකින් හටගත් මෙම භූ කම්පනයේ කම්පන අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානයට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.
1999 වසරේ දී තුර්කියේ බටහිර නගරයක් වන ඉස්මිත්හි ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 17,000 ක් පමණ මිය ගියා.

Follow US
Most Viewed Stories