ඇමරිකානු ජාතික පැසි පන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් ගුවන් අනතුරකින් මරුට

Monday, 27 January 2020 - 6:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B6%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකානු ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙක් වන කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හි මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියයන විට ඔහු 41 වන වියේ පසු වුණා.

කෝබි බ්‍රයන් 13 හැවිරිදි තම දියණිය සහභාගිවීමට නියමිතව තිබූ බාස්කට් බෝල් තරගයකට සහභාගිවීමට යන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා

අනතුර සිදුවන අවස්ථාවේ බ්‍රයන්ට්ගේ දියණිය සහ බේස් බෝල් පුහුණුකරුවෙකු වන ජෝන් අල්ටොබෙලි, ඔහුගේ බිරිඳ සහ දියණිය වන ජියානා එම යානයේ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories