චීන ජාතිකයින් සඳහා වීසා නිකුත් කිරීමේදී නව නිර්ණායකයක්

Tuesday, 28 January 2020 - 6:57

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ දිවයිනට පැමිණෙන සෑම ගුවන් මගියෙකුම පූර්ණ පරීක්ෂාවකට ලක් කරන අතර, චීන ජාතිකයින්ට වීසා ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් ද සිදුකර ඇති බවයි.

ඒ අනුව ඔවුන් චීනයේදී ශ්‍රී ලංකාවට වීසා ඉල්ලුම් කළ යුතු වනවා.

වීසා ඉල්ලුම් පත්‍රයේ ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ අදාළ කාරණා නිරීක්ෂණය කොට වීසා නිකුත් කිරීමටයි ඒ අනුව කටයුතු කෙරෙන්නේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories