ගාල්ල, පින්නදූව අධිවේගී ප්රවේශ මාර්ගයේ වලහන්දූව ප්රදේශයේ දී සුඛෝපභෝගී ජීප් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (28) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් ත්රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට යාම සඳහා පැමිණෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ගාල්ල දෙසට ධාවනය
වෙමින් තිබූ ත්රීරෝද රථයේ ගැටීමෙන් අනතුරුව ත්රීරෝදය මාර්ගය මත පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
ප්රංශයේ විරෝධතා අතරතුර 160කට අධික පිරිසක් අත්අඩංගුවට
Local
18 October 2026
විහාර මහාදේවී උද්යානයේ භික්ෂූන්ට එල්ල කළ බව කියන ප්රහාරය විපක්ෂ නායක සජිත් හෙළා දකී
Local
18 October 2026
විදුලි බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
Local
17 October 2026
ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සත්යග්රහයට කොටපොල අමරකිත්ති හිමියෝත් එක්වෙති
Local
17 October 2026
කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල
Local
17 October 2026
පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි
Local
17 October 2026
පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
Local
17 October 2026
සබරගමුව, මධ්යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Local
17 October 2026
ICONIC AWARDS 2026 සම්මාන රාත්රියේදීත් 'හිරු' ට සම්මාන
Local
17 October 2026
ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
Local
17 October 2026