කොරෝනා වෛරස් ආසාධනයෙන් ජපානයේ පළමු මරණය වාර්තා වෙයි

Thursday, 13 February 2020 - 18:51

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවක්.

ටෝකියෝ නුවර ආසන්නයේ ජීවත්වී ඇති මෙම කාන්තාව වෛරස් ආසාධනයෙන් මියගිය බවට ජපාන සෞඛ්‍ය අංශ ද තහවුරු කර තිබෙනවා.

මෙය චීනයෙන් පිට වාර්තා වූ තෙවන පුද්ගල මරණයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories