ළූණු මිලට වෙන දේ

Monday, 17 February 2020 - 6:56

%E0%B7%85%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
වෙළඳපොලේ ලොකු ළුෑණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයින් පවසනවා.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලොකු ළුෑණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 240ක් ලෙස සටහන් වන බවයි.

එමෙන්ම රතු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 340ක් ලෙස වාර්තාවනවා.

ඉන්දියාව පැනවූ ලොකු අපනයන තහනම මෙන්ම ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් ලොකු ළුෑණු ආනයනය නොකිරීමද මෙම තත්ත්වයට හේතුවී ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories