මහජනතාවට ප්‍රවේශය දුෂ්කර වන අයුරින් ලොරි චැසි සඳහා බස් බොඩි ගැසූ බස් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ මින් ඉදිරියට මෙරටට ආනයනය කළ හැක්කේ පහත් පතුල් සහිත බස් රථ පමණක් බවයි.
දැනටමත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එවැනි බස් රථ 500ක් පමණ ඇනවුම් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Follow US
Most Viewed Stories