දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර අදාළ විමර්ශනය සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්නට උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබා ගනිමින් දෙපාර්තමේන්තුව සතු වාහන සිය රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා යොදා ගත් බවට පසුගිය දා එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් චෝදනා එල්ල කළා.

Follow US
Most Viewed Stories