පළපුරුද්ද ගැන අගමැතිගෙන් විපක්ෂයට පාඩමක්

Friday, 21 February 2020 - 19:19

%E0%B6%B4%E0%B7%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විපක්ෂයේ නියෝජිතයින්ට වඩා පළපුරුදු දේශපාලන කණ්ඩායමක් අද ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ජාතික මහා සම්මේලනයට මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී අද එක්වෙමින්.

මේ අතර, අදට යෙදී ඇති ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙන් සැමරුම් උළෙලක් ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories