ආනයනික ලොකු ළුෑණු සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක්

Saturday, 22 February 2020 - 17:25

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+190+%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ආනයනික ලොකු ළුෑණු සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට මෙය ක්‍රියාත්මක බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

මේ දිනවල වෙළඳපොලෙහි ආනයනික ලොකුළුෑණු මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමඟයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙලෙස ඒ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories