රුපියල් ලක්ෂ 60ක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත පිිළියන්දල - දැල්තර ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 500ක් මෙලෙස සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් වයස අවුරුදු 17 ත්, 52 ත් අතර පසුවන ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ප්‍රධාන සැකකාරිය පදිංචි කුලී නිවසේ හෙරොයින් පැකට් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගැනුනා.

Follow US
Most Viewed Stories