මලයාසියනු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඞ් ඉල්ලා අස්වෙයි

Monday, 24 February 2020 - 12:12

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%9E%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මලයාසියානු අග්‍රාමාත්‍ය 94 හැවිරිදි මහතිර් මෙහොමඞ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාල ලිපිය ඔහු එරට රජු වෙත ඉදිරිපත් කර ඇති අතර, 2018 වසරේදී බලයට පැමිණි මහතිර් මොහොමඞ් සැළකෙන්නේ ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

නව රජයක් පිහිටුවීමට ඉඩ සළසමින් ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories