කොළඹ රථ වාහන හසුරුවන්න, හමුදා පොලීසිය

Monday, 24 February 2020 - 16:15

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA
අද සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයට ඇතුළු වන සහ නගරය තුළ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා යුද හමුදා පොලිසිය යෙදවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්වලට අනුව උදෑසන සහ පස්වරුවේ මෙලෙස යුද හමුදා පොලීසිය යෙදවෙන්නේ පොලීසියේ රාජකාරී කටයුතුවලට සහය වීම සඳහායි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories