ලවණ මිශ්‍ර වූ කළුතර ජල පාරිභෝගිකයන්ට සහනයක්

Tuesday, 25 February 2020 - 10:52

%E0%B6%BD%E0%B7%80%E0%B6%AB+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලවණ මිශ්‍ර වී ජලය ලැබුණු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාව ජල බිල්පත් ගෙවීමෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළ ජල පාරිභෝගිකයින්ට සහනයක් ලබාදෙන ලෙස තමන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට යෝජනා කළ බවයි.

කළු ගෙඟ් ජලයට මුහුදු ජලය එක්වීම නිසා මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර හා දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් දෙලක්ෂ 15,525ක් පමණ අසීරුතාවට පත්ව සිටිනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories