කැළණි සරසවියේ CCTV ගැලවූ සිසුන් 16 ක් අත්අඩංගුවට

Thursday, 27 February 2020 - 16:48

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+CCTV+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කැළණිය විශ්වවිද්‍යාලයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසනවා.

ඒ අතර, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී කැමරා 14 ක් එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් පසුගියදා බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories