හෙරොයින් ග්රෑම් 30 ක් සමග අත්අඩංගුවට ගත් පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු පසුගිය 23 වනදා වැල්ලම්පිටිය - කිත්තම්පහුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර දින 5 ක් ඔහු රැඳවුම් නියෝග මතයි පසුවුණේ.

Follow US
Most Viewed Stories