රෝහණ බැද්දගේ මාලදිවයිනේ් තානාපති ලෙස නම් කිරීම අනුමතයි

Friday, 28 February 2020 - 16:37

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%AB+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ පත් කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී එම කමිටුව රැස්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories