කොම්පඤ්ඤවීදියේ සුපිරි වෙළඳ සංකීර්ණයක තුන්වන මහලින් බිමට පැන පුද්ගලයෙකු දිවි නසා ගනී

Saturday, 29 February 2020 - 15:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොළඹ - කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක තුන්වන මහලින් බිමට පැන පුද්ගලයෙකු දිවි නසාගෙන තිබෙනවා.

අද දහවල් මෙම පුද්ගලයා වෙළඳ සංකීර්ණයෙන් බිමට පැන ඇති අතර, එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

කලක සිට අසනීප තත්ත්වයකින් පසුව ඇති මෝදර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මෙම පුද්ගලයාගේ මෘත දේහය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories