රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි පාර්ලිමේන්තුවක් බිහි කිරීමට තමන්ට හැකියාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ පවසනවා.
ඒ සඳහා සියලූදෙනා එක්වූ සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවයි මාතර අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
ඒ සඳහා සියලූදෙනා එක්වූ සන්ධානයකින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවයි මාතර අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
Follow US
Most Viewed Stories