දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 110 කණුව අසලදී ශ්‍රීලංගම බස් රථයක හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
අද පස්වරු 3යි 54ට පමණ ඇතිවූ එම ගින්න නිවා දැමීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
කොට්ටාව මාකඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හම්බන්තොට දක්වා ගමන් කළ අම්බලන්තොට ඩිපෝවට අයත් මෙම බස් රථයේ සිටි මගීන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කළ බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බවටයි සැක පළ කරන්නේ.

Latest News
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් අතුරුදන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට
Local
03 June 2026
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට
Local
03 June 2026
සා/පෙළ විභාග අයදුම්පත් කැඳවීමට පෙර ජාතික හැඳුනුම්පත සකස් කරගන්න - විභාග දෙපාර්තමේන්තුව
Local
03 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් තිදෙනෙක් අතුරුදන්
Local
03 June 2026