කොළඹින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව සජිත් කියයි

Saturday, 14 March 2020 - 19:42

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එළඹෙන මහ මැතිවරණය සඳහා තමන් සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තම දේශපාලන බලවේගයේ ගමන අවහිර කිරීම සඳහා මේ වනවිට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories