රොබට් ලෙවින්සන් ඉරානයේදි මියයයි

Thursday, 26 March 2020 - 13:08

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ඉතිහාසයේ වැඩිම කාලයක් ප්‍රාණ ඇපයේ සිටි පුද්ගලයා වන රොබට් ලෙවින්සන් ඉරානයේදී මියගොස් තිබෙනවා.

ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනයේ නියෝජිතයෙකු වන මොහු මීට වසර 13 කට පෙර ඉරානයේ කිෂ් දූපතේ දී මෙලෙස අතුරුදන්වූයේ බුද්ධි මෙහෙයුමකට එක්ව සිටියදියි.

කෙසේ වෙතත් ඔහු ඉරානය භාරයේ සිටියදි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබෙනවා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories