ෂී ජින්පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

Friday, 27 March 2020 - 20:11

%E0%B7%82%E0%B7%93+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දුරකථන සංවාදයක නිරත වුණා.

එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් චීනයට ඇති අත්දැකීම් හේතුවෙන් දෙරට අතර ඉතා සමීප සබඳතාවක් ඉදිරියට පවත්වා ගැනීමට කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories