හින්දු දේවස්ථාන කිහිපයකට හානි සිදුවූ බවට, සමාජ මාධ්‍ය ප්‍රචාර අසත්‍යයි

Saturday, 28 March 2020 - 11:04

%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට පිහිටි හින්දු දේවස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර කියා සිටියේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

නල්ලූර් කන්දස්වාමි කෝවිල, ත්‍රිකුණාමලය - කෝනේෂ්වරම් කෝවිල සහ රම්බොඩ ආන්ජනෙයියර් කෝවිල යන හින්දු සිද්ධස්ථානවල ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories