වූහාන් නගරයේ කොටසක් මාස දෙකකට පසු අද යළි විවෘත කරයි

Saturday, 28 March 2020 - 16:46

%E0%B7%80%E0%B7%96%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසයේ වසංගත තත්ත්වයත් සමග වසා දැමුණු චීනයේ - වූහාන් නගරයේ කොටසක් අද යළි විවෘත කර තිබෙනවා.

වෛරසය බිහිවූ බවට සැලකෙන වූහාන් නගරයේ කොටසක් යළි විවෘත කරනු ලැබුවේ මාස 2 කට පසුවයි.

ඒ අනුව, ජනතාවට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ ලබාදෙන අතර යළි පිටවීමට අවසර හිමි වන්නේ නැහැ.

චීනයේ - හුබෙයි පළාතේ වූහාන් නගරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 50,000කට වැඩි පිරිසක් වාර්තා වූ අතර, එම ප්‍රදේශයේ පමණක් 3000ක පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories