කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව සහ අයර්ලන්තය ද සීමා පනවයි

Saturday, 28 March 2020 - 17:10

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සඳහා රුසියාව සහ අයර්ලන්තයේ ද නව සීමා කිරීම් සහ තහනම් පනවා තිබෙනවා.

රුසියාව එරට සියලූ සාප්පු සංකීර්ණ, අවන්හල් සහ ආපනශාලා වසා දැමීමට නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අයර්ලන්තය ද තම පුරවැසියන්ට ඉදිරි සති දෙකක කාලය තුළ නිවෙස් වලින් පිටව නොයන ලෙස දැනුම්දි තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories