ජීවන ගමනින් සමුගත් දියණිය බැලීමට වත් නොපැමිණ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ශ්‍රේෂ්ඨ පියෙක්

Saturday, 28 March 2020 - 21:43

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
විදෙස් ගතව සිට මෙරටට පැමිණි පිරිස් සහ සංචාරකයන් ඇසුරු කළ අය නිරෝධායනයට ලක්විය යුතු බවට බලධාරීන් කොතෙකුත් දැනුවත් කළත් අදටත් ඇතැම් පිරිසක් සැඟව සිටිනනවා.

ඒ රටේත් ජාතියෙත් අනාගතයට ආදරයක් නොමැති මිනිසුන් ලෙසින්.

නමුත් තමන්ගේ යුතුකම අකුරටම කළ ශ්‍රේෂ්ඨ පියෙක් පිළිබඳවයි මේ කතාව.

අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් සංචාරක බස් රථ රියදුරෙකු වන නිරෝෂ් මංජුල මහතා පසුගිය 24 වෙනිදා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.

ඒ සිය නිවස අසළ පිහිටි ඔහුට අයත් තවත් නිවසකදීයි.

මේ අතරතුර ඊයේ දිනයේදී  ඔහුගේ වැඩිමහල් දියණිය හදිසියේ ජීවන ගමනෙන් සමුගත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories